Theme Song

THE OFFICIAL MUSIC VIDEO OF THE V AWARDS 2011 THEME SONG

SUNG BY SAMITHA MUDUNKOTUWA, HESHAN GAMAGE, CENTIGRADZ, SANKHA B, AZI SHERIFF, NATASHA RATNAYAKE, SACHITH PEIRIS, AVINEASH AMARNATH WIJENATHAN, SHAHALA ANEES, SHADHIR AHAMED, AMRITHA AMARANATH WIJENATHAN

MUSIC COMPOSITION & PRODUCTION BY RAVIHANS We @ GOODMUSIC

LYRICS BY THARAKA WASALAMUDALIARACHCHI, MANOLI DE SILVA, AZI SHERIFF, KRITHIGA SHANMUGAPRIYA

PRODUCED BY IYV+10 NATIONAL STEERING COMMITTEE & NEWS FIRST

© 2012 – ALL RIGHTS RESERVED

=====LYRICS=====

ගඟුලක් සේ ගලාවි / මුදු සිත් / හිම් නිවා
හදට ලංවෙලා / සනසා ජීවිතේ
සුළඟක් සෙමින් ගයාවී / මිනිසත්කමේ ගැයුම්
හදවතින් පතු / උත්තුංග පැතුම්
කදුලක් වී නෙතේ / දුක් නිවා ජීවිතේ
ශක්තිය ඔබයි සිතේ / නැගිටින්න සවිය දී
ඔබේ – ජීවිතේ හැම ප්‍රාර්ථනා දල්වාලන්න නම්
ගවසා / හිස පළඳා / සරසවා
මිනිසත්කමේ මල්දම්

SHINE YOUR RAY OF LIGHT
GIVING HOPE TO SEE IT THROUGH
WITH THE STRENGTH TO STAND AND FIGHT
WE WILL MAKE IT ME AND YOU

மனிதம் என்ற சித்திரத்தில்,
புதிய வர்ணங்கள் கலந்திட,
வருந்தும் வாழ்கையை மாற்றிட,
அந்த மாமனிதருக்கு,
நம் வந்தனங்கள்!

THANK YOU FOR ALL YOU’VE DONE
THERE’S NO WAY WE COULD DESCRIBE
HOW YOU BRIGHTENED UP THE SUN
AND YOU FILLED THESE EMPTY LIVES

ඔබේ – ජීවිතේ හැම ප්‍රාර්ථනා දල්වාලන්න නම්
ගවසා / හිස පළඳා / සරසවා
මිනිසත්කමේ මල්දම්


Copyright 2015 UNV Sri Lanka. All Rights Reserved.

  • Twitter
  • facebook
  • flickr
  • youtube